අ/ කුඩා නෙළුබෑව ගැමුණු මහා විද්‍යාලය (ජාතික පාසල)

annotation-2025-02-19-113206.png
annotation-2025-02-19-113206.png
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්‍කයේ සොබාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ විශේෂ අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. ක්‍රීඩා අංශයෙ කලාපයේ ප්‍රථම පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

හෙට දිනන මග දකින ලොව දිනන පරපුරක්

දැක්ම

සහ

මෙහෙවර

සීමිත මානව හා භෞතික සම්පත් උපරිම සඵලතාවයකින් අසීමිත අවකාශයේ මෙහෙයවා නැණ,ගුණ බල සපිරි පිරිපැසුණු පුරවැසියන් ලොවට දායාද කිරීමයි.

දැක්ම

සහ

මෙහෙවර

හෙට දිනන මග දකින ලොව දිනන පරපුරක්

සීමිත මානව හා භෞතික සම්පත් උපරිම සඵලතාවයකින් අසීමිත අවකාශයේ මෙහෙයවා නැණ,ගුණ බල සපිරි පිරිපැසුණු පුරවැසියන් ලොවට දායාද කිරීමයි.

School House Meet - 2025

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

අ/ කුඩා නෙළුබෑව ගැමුණු මහා විද්‍යාලය (ජාතික පාසල)