අ/ කුඩා නෙළුබෑව ගැමුණු මහා විද්‍යාලය (ජාතික පාසල)

School House Meet - 2025

461786581_1825602051299035_6549156037360538082_n.jpg
461786581_1825602051299035_6549156037360538082_n.jpg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

ඒ.එම්.එන්.ජයරත්න මයා

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය.

                                                        

    තාක්ෂණය හා බැදුනු යුගයක ජීවත් වන අපටද ඒ හා සමග උරෙන් උර ගැටී යාමට සිදු වී ඇති අතර ඉගෙනුම් වටපිටාවද ඊට සමගාමීව යා යුතුය. ඒ වෙනුවෙන් මෙමෙ වෙබ් අඩවිය නිර්මාණය කිරීමට තොරතුරු තාක්ෂණ අංශයේ ගුරුභවතුන්ට හා එම සිසු කණ්ඩායමට ස්තූතිය පළ කර සිටිමි.

 

 

ඒ.එම්.එන්.ජයරත්න මයා
නියෝජ්‍ය විදුහල්පති
අ/ කුඩා නෙළුබෑව ගැමුණු මහා විද්‍යාලය.