ප්‍රදේශයේ දුවාදරුවන්ගේ නැණපහන් දල්වන්නට 1954 මැයි මස 12 වන දින එම්.පි.පියසේන නම් වූ විදුහල්පතිවරයාගේ නායකත්වයෙන් හා ගුරුවරියක් හා ගුරුවරයෙකු යන දෙදෙනාගෙන් යුක්ත ඇදුරු මඩුල්ලකින් ද එක් ශාලාවක අකුරු කළ සිසුන් 12 දෙනෙකුගෙන් අමරණීය ගැමුණු විදු මාතාව අධ්‍යාපනයේ ගමන් මග අරඹන්නට විය.





