විදුහල්පති පණිවිඩය
ඩබ්ලිව්.එම්.එස්. ප්‍රියශාන්ත මයා
විදුහල්පති පණිවිඩය..
තාක්ෂණිකමෙවලම් හාවිතය පිළිබදව පාසල දරුවන්ට මෙන්ම ගුරුභවතුන්ටද දැඩි අවශයතාව පැන නැගී ඇති මෙවන් යුගයක පාසල් ප්‍රජාවට පමණක් නොව සමස්ත ජනතාවටම පාසල පිළිබද තොරතුරු ඉතා ඉක්මනින් දැන ගැනීමට හැකි වන පරිදි පාසලට වෙබ් අඩවියක් නිර්මාණය පිළිබවද සතුටු වෙමි. මෙය දරුවන්ගේ අද්‍යාපන කටයුතු වලට මෙන්ම සමස්ත පාසල් කටයුතු වලට පිටුවහලකි.මෙම වෙබ් අඩවිය නිර්මාණය කිරීමට තොරතුරු තාක්ෂණ අංශයේ ගුරුභවතුන්ට හා එම සිසු කණ්ඩායමට ස්තූතිය පළ කර සිටිමි.
විදුහල්පති
|
ඩබ්ලිව්.එම්.එස්. ප්‍රියශාන්ත |
ඩබ්ලිව්.එම්.එස්. ප්‍රියශාන්ත මයා
විදුහල්පති
අ/ කුඩා නෙළුබෑව ගැමුණු මහා විද්‍යාලය.





