අවිදු තිමිර පට නැසුව දිවාකර

ලෙසින ඥාන ගුණ අරුණු උදාකර

කැකුලු සිතින් පිබිදු පියුමාකර

නමමු සිරස ඔබ පා පිණි පාකර …….\\

 

නෙලුබෑ ගම්පියසේ මන බන්දන

ගැමුණු මහා විදුහල මනරංජන …….\\

පිළිගන්වා ආසිරි අභි නන්දන …….\\

කරනෙමු සැමදා ඔබ පද වන්දන …….\\

 

වාපි සිසිලසින්  ථුප රුස් කදින්

තේජවත් වෙමින් පාන නෙක් විකුම් …….\\

ගේන සිප් සතින් ජෝතිමත් වෙමින් …….\\

චිරං ජයතු විදුහල් මෑණි …….\\